Search for :

X-Raid Podcast


ඔන්න අද කලින් පොරොන්දු උනා වගේම Mobile Processors නැත්නම්  S.O.C (System On Chip) ගැන තමා PODCAST එක.


 අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ.




Topics:


1.ARM company එක මොකක්ද.


2. Apple හුට පටේ, 


3. Big සහ Little Processor කියන්නේ මොකක්ද?, 


4. Architecture එක කියන්නේ මොකක්ද?.




අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.




Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX 


or (@dezeex)




Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun






Like and Subscribe!✌


2020-03-14 07:40:51

පෝං Processors නැත්නම් S.O.C (System On Chip) - X RAID PODCAST EPISODE 7
Queue is empty
-- / --