Search for :

X-Raid Podcast


අද podcast එක අයෙත් CYBER Security පැත්තට ගෙන්න හිතුවා, 


අපි අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ.




Topics:




1.Social Engineering කියන්නේ  මොකක්ද ?, 


2.ඔයාගේ password එක පරිස්සම් කරගන්න විදිහ.


3.hacker එයාගේ අනන්‍යතාවය තහවුරු කරන්නනේ කොහොමද ?, 


4.Cyber threats වලින් බේරෙන්නේ කොහොමද ? ,


සහ තවත් ගොඩක් දේවල් ගැන අද podcast එකන් කතාකරලා තියනවා.




අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.




Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX 


or (@dezeex)




Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun




Like and Subscribe!✌


2020-01-19 16:05:20

ඔයාගේ PASSWORD එක ඇත්තටම ආරක්‍ෂිතද? (Is Your Password Actually Secure?) - X RAID PODCAST EPISODE 3
Queue is empty
-- / --