Search for :

The Loku Effect


www.thelokueffect.com


2017 නිකුත් වෙච්ච Flatliners movie එක මට අහම්බෙන් වගේ බලන්න සෙට් වුණා. මේක හොල්මන් film නැත්තන් physiological horror category එකට වැටෙන්නේ. මේ film එක එච්චරම හොද නැති වුනාට මේ film එක පාදක කරගත්තු සංකල්පය ඉතාම හොදයි, ඒ වගේම අපේ ජීවිතවලටත් සැහෙන යමක් එකතු කරන්න පුළුවන් යමක් කියවෙනවා මේ film එකේ. episode එක අහලම බලන්නකෝ.


 


2019-08-11 07:45:43

Episode #6 - වුන වැරැද්දට සමාව ගන්න සෑහෙන ලොකු මානසික ශක්තියක් තියෙන්න ඕනේ
Queue is empty
-- / --