Search for :

The Loku Effect


අද මම movie review එකක් කරන්නේ නැතුව හිතුවා මේ වෙලාවේ ලෝකය වෙලාගෙන තියෙන කොරෝනා වෛරසය පැතිරයාම පිලිබදව episode එකක් කරන්න. මං විශ්වාස කරනවා කට්ටියම මේ episode එකේන් යමක් තමන්ගේ ජීවිතවලට එකතු කර ගනියි කියලා.


මේ episode එකෙන් සාකච්ඡ කරලා තියෙන ඒවා ගැන මොනයම් හෝ ගැටළුවක් තියෙනවනම් කරුණාකරලා මාව දැනුවත් කරන්න අමතක කරන්න එපා


Official facebook page


www.thelokueffect.podbean.com


2020-03-13 04:32:23

#13 - ඇසිය යුතුම විශේෂ කොරෝනා Episode එක
Queue is empty
-- / --