Search for :

The Loku Effect


2020 අවුරුද්දේ පැවැත්වුන, 2019 වසරේ හොදම ෆිල්ම් එකට නැත්තන් Best Picture සම්මානයට පාත්‍ර වුන සහ තවත් සම්මාන ගණනාවකට හිමිකම් කියපු Parasite ෆිල්ම් එක ගැන කරපු movie review එක තමයි මේ. මුල ඉදන් අවසානය වෙනකම් හොදට අහලා බලන්නකෝ කොහොමද කියලා. හැබැයි අහන්න කලින් ෆිල්ම් එක බලලා හිටියනම් තමයි හොද.


facebook Official Page


www.facebook.com/thelokueffect


 


 


2020-03-10 09:39:46

#11 - Parasite (2019) movie review සිංහලෙන්
Queue is empty
-- / --