Search for :

Techකතා Podcast

හොද developer කෙන්නෙක් වෙන ආකාරය, web embedded fonts බාවිතය හා වැඩි විත්ස්තර, OnePlus ගේ Dash Charging නැවතී! Dialog TV + Dish TV vs PrePaid vs Postpaid. මොන Technology තව වසර 10යකින්. අලුත්මදිලියේම ෆෝන් ගතයුතුද ? මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

2018-07-17 16:10:16

EP207: හොද developer කෙනෙක් වීම, web embedded fonts, snapchat screenshots, Ranuka ගේ EzCash, අලුත්මදිලියේම ෆෝන් ගතයුතුද ?
Queue is empty
-- / --